“Stress free Staff for the Better Service-1st Stage”

posted in: home post, Uncategorized | 0

අමාත්‍යාංශ සහ ඊට අනුබද්ධිත ආයතන නිලධාරින් සඳහා මානසික ආතතියෙන් තොර වැඩ පරිසරයක් ඇතිකිරීම, පුද්ගල සංවර්ධනය, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම, පෞද්ගලික ජීවිතය හා රාජකාරී ජීවිතය සමබරව පවත්වාගෙනයාම සහ සේවක අභිප්‍රේරණය යන අරමුණු පෙරදැරිව සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන 2019.10.25 දින පළාත් සභා පරිශ්‍රයේ හයවන මහලේ රැස්වීම් ශාලාවේ දී පැවැත්විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *